හිරු Star Season 02 - GRAND FINALE | 2021-02-20 | Episode 107 LIVE
Hiru Star - Sri Lanka's First Live Reality Show | 2021-02-20
Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
iOS - goo.gl/4zmabW
Android - goo.gl/oNHxZi
හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
Web - www.hirutv.lk | www.hirustar.lk
Subscribe Now - goo.gl/u2hM32
Join our Facebook Fanpage - HiruStarLK | hirutv
Follow US Instagram - hirustarofficial | hirutvlk
Follow US twitter - HiruStarLK | hirutvlk
#HiruTV #Hirustar #Hirustarseason2 #GrandFinale #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Tickettofinale
Hiru Star Season 02 - GRAND FINALE | 2021-02-20 | Episode 107 LIVE
Pubblicato il 20 feb 2021
Commenti
Udara Kawshalya
මම හිරු ස්ටාර් තරඟයේ ගායනා කරපු මුල් දිනයෙ ඉඳලම අවසාන මහා රාත්‍රිය දක්වාම හිරු කිරුල දිනාගන්න "ගායකයා" කියන අකුරු හතර මගේ නමට එකතු කරගන්න , මගේ හීනය සැබැකරගන්න මට හයියක් උනු , මට වෝට් කරපු , වචනෙකින් හරි හයියක් උන
ලංකාවාසී ලොකවාසි සුවහසක් ආදරනීය ඔබ සැමට මාගේ හදපිරි ප්‍රනාමය
පුද කරමි .
ඔබයි මගේ වත්කම ✊
ඔබමයි මගේ ශක්තිය 💪
ආදරෙයි ඔයාලා හැමෝටම ❤
ඉතින් වෙනදා වගේම ඉස්සරහටත් මත් එක්කම ඉන්න කියලා
ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්.
ලඟදිම මගේම නිර්මාණ කිහිපයකින් හමුවෙමු.
තෙරුවන් සරණයි !!!
- උදාර කෞශල්‍යය -
išuřu šẫňȡẫḱĺuḿ
❤
Upali Rathnayake
Ela Ela Udara ayiyaaaa
Kanty Serla ka
Aniwarnma harima lassani maliyoooo budu sarani jesu pihitai
Test One
සුපිරි තරුව උදාරගේ රතු වන්ඩිය 💕 විඩියො එක බලන්න එන්න 💕..
Upali Rathnayake
Ela Ela Ayiya
Nimmi Nilmini
Man adath beluwa.
Taste of Lead Guitar
තරු නම් හැමදාම පායනවා.. ඊට පස්සෙ හොයාගන්න නෑ... ඉදිරියේදි කලක් පවතින හරවත් නිර්මාණ කරන්න...
Congratulations for three star....
Sanula Vinsitha
vishwa❤💖
kavi Balasuriya
ආච්චි කොහේ හරි තැනක ඉඳන් බලන් ඉන්න ඇති 😢😢😢😢
bouytt guyt
තිවා එදා බැරි උනාටා අද ෆයිනල් එකේ සින්දුවක් කිව්වා නේ එදා වගේම අදත් සීසන් වන් ස්ටාර් ඔයා තමා තිවා TDK හදවතේ හිරු ස්ටාර් ❤❤❤ උදාර අයියේ congratulations
Test One
හිරු ස්ටාර් සුපිරි තරුව උදාරගේ රතු වන්ඩිය ❤️.. වීඩියෝ එක නරබන්න එන්න..✌️
bouytt guyt
Kawuru mona de qwath rukanthage performaning walata gahanna amarui katawat
Vimu natures
උත්සහවන්තයා කවදාක hoo සියල්ල jayagani congratulations udara ජයවේවා
SL Tik Tok GEN
දින්නා නේද ❤❤❤
Chamoda Akalanka
udara ponnayoo
Semage Namal Surendra
2:57 කෝ oi sound? 😒😏😏
Hewa Sampath
Udarawa genna ko coffe chat walata
Semage Namal Surendra
මොනව නැතත් Final එක නං දුන්නා සුපිරියට.
Priyanka Balapuwaduge
දෙන්නටම සුබපැතුම් සාධාරණය ඉෂ්ට වුණා මේ වැඩ සටහන වටින්නේ එකයි ඔබ සැමට සුබ දවසක් වේවා 🙏❤❤❤💐💐💐💐💐
sehhi vooty
නොවේ. දක්ෂතාවයට හරි තැනක් දිය යුතුයි නොවේද
Jdh Hhd
5 serayak vithara baluwa, oya paradune na vishwa puthe, oyata digu gamanak thiyanawa yanna, idiriyatama yanna oyata waradinne naputhe
sehhi vooty
Oya dinanawa kiyala Api dannawa good luck
Lak Prasanna
Enna oni ekak kepuwa nirosha amal .amanda hodai අනුරාධපුර ali alawanna sindu thu kamak ne 200000hamba unana naladat tika hadaganna puluwan ne😁😁😁
Pansilu Narsinha
ෂමිම් රෙකොඩිඩෙක කැඩූවා තනිකර ජනතා පරිමාදිපත්යෙන්
Kaushika Mihiran
ආදරේ උදාර අයියෙ ❤️❤️❤️❤️❤️❤️❤️
Tharaki Nethmi
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
බුදු බණ Budu Bana
අන්ධකාර සිත් පහන් කරන්න ධර්ම දානය සදහා අප හා එක්වන්න ධර්ම දානය පිංකම අනුමෝදන් වන්න..මෙම චැනලය SUBSCRIBE කරන්න නමෝ බුද්ධාය !
RAVI ARTEX
API nam hiru star balanne naa...Eth voice is perfect
soiung toiue
අවුරුදු 19 පොඩි කොල්ලෙක්, බැරෑරුම් ගීත කියලා අපිව රසගැන්නුවා, අපේ තොටියා, අනාගතේ සුබ වෙන්න කියලා ප්‍රාර්තනා කරනව, බුදුසරණයි විශ්ව ♥️
බුදු බණ Budu Bana
අන්ධකාර සිත් පහන් කරන්න ධර්ම දානය සදහා අප හා එක්වන්න ධර්ම දානය පිංකම අනුමෝදන් වන්න..මෙම චැනලය SUBSCRIBE කරන්න නමෝ බුද්ධාය !
Thilini Madumali
Kawuru mona de qwath rukanthage performaning walata gahanna amarui katawat
soiung toiue
ගොඩක් ස්තුතියි...
Thilini Madumali
Adee hector uncle 😍😍
බුදු බණ Budu Bana
අන්ධකාර සිත් පහන් කරන්න ධර්ම දානය සදහා අප හා එක්වන්න ධර්ම දානය පිංකම අනුමෝදන් වන්න..මෙම චැනලය SUBSCRIBE කරන්න නමෝ බුද්ධාය !
SL Classical Songs
😍😍❤️👋👋
Iranga Priyadarshani
Godak lassani
Sachini Himayangani
Congratulations udara aiye ❤️❤️
Amila Madusanka
Ane udara
Menadi Silva
shanudri is superb please we need and act from raween kanishka and shanudri next year
Nilu Ilukgoda
Hector😘😘😘😘
WG Nandasiri
Subs pathum👍🙏
Harshani Nimasha
Oya dinanawa kiyala Api dannawa good luck
පුංචි ලෝකය
මරු බයිලනම් උදාර ,උදාර නම් බයිලා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
ලෝකෝත්තර අරුත් සහිත ධර්මය අසන්න මෙහේ එන්න
Mangalika Dias
ත්‍යාග ප්‍රධානය.හරිම.අසාධාරණයි.
Mangalika Dias
ශිහාන්.අමල්.ලාලිත්‍යා.ඔබ.සැම
ආදරයෙන් සිහිකරනවා.ස්තූතියි
Mangalika Dias
INCREDIBLE WISHWA.CONGRATULATIONS
senithu bodaragama
ලස්සන වොයිස් එකක් ඔයාට තියෙන්නෙ උදාර😘😍🥰
anura sampath ranasinghe
සුදුස්සාට සුදුසු තැන දුන්න එක ගැන ගොඩක් සතුටුයි.වටිනාම දේ දෙන්න ඕනෙ උනන්දුව වගේම ලොකු කැපවීමක් තියෙන කෙනෙකුට ඒ වගේමයි නැගිටින්න වෙර දරන නිහතමානී මිනිසෙකුට අත දුන්න එක ගැන ගොඩක් ස්තුතියි...
අශාන් අශාන්
කාලයක් ගියාම අමතක වෙන්න දෙන්න එපා උදාර අපිට මොකද අර ශෙහාන් මිහිරංග කියනවා වගෙ එක තැනකදි අපිට අමතක වෙන්න දෙන්න එපා කියලා එහෙම අය ගොඩාක් අමතක ගිහින් තියනවා සිරාවටම උදාර ගෙමක් ගහපන් දැන් වැඩ පෙන්නන කාලෙ සුබ පැතුමි
අශාන් අශාන්
උදාර මැනික ආදරේයි පැලෙන්න ඒ වගේම විස්ව මැනික දෙයක් කරපන් උබලා දෙන්නා තමා ලංකාවේ සුපිරි බලටි දෙක
Sammunige Dilrukshi
Kollek kollekuta me tharam adaren msg karanawa dakkama puduma sathutak danuna,,anunge sathuta wenuwen me vidiyata sathutu wenna tharam lassana hithak thiyena nubath supiri kollek, jaya wewa
අශාන් අශාන්
සිසන් 01 වත් මෙහෙම ගැම්මක් තිබිබෙ නැ මංගල කියන්නෙත් මිනුස්සු ආදරේ කරන චරිතයක් උදාරට වගේ හැබැයි උදාර මැනික උබ තමා සිසන් 02 වෙනසක් කරපු වැඩ්ඩා මිනිස්සු කැහැ ගහලා පිස්සු අඩ අඩා ආදරේ කරපු එකම කෙනා ,උදාර ඔයා බන් මොකද හිරුස්ටා ගැම්මක් බලන්න ආස හිතුනෙ හිරුස්ටා උදාරගෙන් පස්සෙ වෙනස් කලෙ උදාර ....
අශාන් අශාන්
ඇත්තටම ගොඩාක් පිං හිරු TV එකට හොදම කෙනාටම හිරු කිරුල දුන්නට මොකද පෙලක් රියලි තරග වල හොද අය කපනවා ආදරේයි හිරුස්ටා සිසන් 3ත් මෙවගෙ දෙන්න ඔන කෙනාටම දෙන්න හිරු TV තමා හොද දෙයක් කරේ thanks ආදරේයි උදාර මැනික සතුටින් හිටපන් පිස්සු කෙලින්න එපා දැන් ඉතින් වැඩ පෙන්නපන් උබට ලංකාව විතරක් නෙමෙ පිට රට ඉන්න අය පවා ආදරේයි
ayodaya 16
Udara අයිය අවසනෙට කරපු කතව නම් marai මගෙ hadawathtma එ වචන ටික waduna මන් නම් මුල idalma ,dangena හිට්ය udara අයිය dinai කියල මට නම් හරි happy 😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕
අශාන් අශාන්
උදාර ඔයාගෙ ඔය නිහත මාන කමට මම ආදරේයි අනික හැම දේම දරාගෙන ගහපු ගේම කියලා වැඩක් නැ පැලෙන්න ආදරේයි
අශාන් අශාන්
උදාර මැනික චාමර විරසිංහ දමිත් අසංක වගේ මිනිස්සු වැලද ගන්න හැම දාම ගායකයෙක් වගෙ පෙන්නපන් උබට පුලුවන් මැනික ඔය ගේම ගහන්න පුලුවන් උන උදාර ඔයාට ඉතුරු ටික ගේමක් නැ මොන දේ කරත් ආපු තැන අමතක කරන්න එපා හුගාක් අයට වැරදුනෙ උදාර මුල අමතක උන නිසා උදාර මැනික බයිලා වලට පන දුන්න එකම ගායකයා උදාර ඔයා ආදරේයි යාලුවෝ තුන් දෙනා අමතක කරන්න එපා ඔයා දිනද්දි ඇඩුවා යාලුවො තුන් දෙනා සතුටට
අශාන් අශාන්
මම ලංකාවේ කුරුනැගල
අශාන් අශාන්
ආදරේයි උදාර මැනික මම සවුදියෙ සිට අශාන්
Ranjith Yasawardana
හිරුගේ 3 වැනි බයිලය, season three,,,,,,අපි බලයි,,,,
Ranjith Yasawardana
හිරු අන්තිමට රුන්නා,2ක 1කලා, 1ක 2 ක කලා ඕයි,, ඕක තමයි රංගනයත් ගියේ,,පඩ වැඩ, දැන්නම් ලක්හඬ බැලුවොත් සල්ලි තමයි.
Ranjith Yasawardana
මං ඔය එකෙකුටවත් දුන්නෑ,දැං ඒගැන මට සතුටුයි,2 ක 1 කරල 1ක 2 ක කළ ගොං හිරු, දැං නං දෙරණ බැලුවොත් සල්ලි තමයි
sk anuka
wow
himansa kosala
maru utara
himansa kosala
😙😙😙😙😙😙
Ishanka Asena
මං ආසයි විශ්ව ,උදාර ,දිල්ශාන් ඔයාලා හැමෝටම සුභ පැතුම් ❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟
asioe kiou
අමල් සර් උදාරටයි විශ්ව මල්ලිටයි හොඳට ගුරුහරුකම් දීලා තියෙනවා.දෙන්නම අවසානෙට ආවා කියන්නේ අමල් සර්ට වගේම අපිටත් ගොඩාක් සතුටුයි
Chandrasiri Ramanayake
මේකට ගිහින් දුක් විඳපු අනිත් උන්ට මොනවද ලැබුනේ 😂😂😂
Happy bee
ජනප්‍රිය තාව ඉදිරියට යන්න ලොකු උදව්වක්
asioe kiou
kalaada...paressemen..kalpanawen jeeewathwenna satuten..bs!
Amila Asanka
♥️♥️♥️
Kavindi dreams
මට නම් හිතුනා උදාර අයියා අනිවා දිනනවා කියලා.මට නම් ගොඩක් සතුටු යි.
Congratulation udara Saho
Indika Saman
ඇත්තටම එදා මංගල දිනුවට වඩා මාරම ලස්සනක් සතුටක් දැනෙනවා.ඒ ගැන කියන්නවචන නෑ.දිනුවම ලගට දුවන් එන්න අමිමා තාත්තා නෑ.හැම දේටම ඉන්නෙ රත්තරං යාලුවො ටිකක් එයාල තමයි හැමදේම ..අමිම තාත්ත සහෝදරයො ඔක්කොම දැන් රටේම ඉන්නෙ ඔයාගෙ අය තමයි රටම නෑදැයො තව දුරටත් ඔයා තනිවෙන්නෙ නෑ උදාර බුදු සරනයි..💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🏽🙏🏽🙏🏽👑👑👑👑👑👑👑👑👑
Himansha Silva
kauda bn munge adun anduwe katha kiyanne
Kumari Herath
Obata degu gamanak yanna magen unusum suba pathum malliya
Lakmali Perera
Great show! Loved the performance of the stars, specially Shanu's performance.
HD
හිරු එකේ ඔක්කොම හොදයි එලිමෙන් නටන ගැනු ටික නිසානි එපා වෙන්නේ
Kusal Dilhara
Saranga mareyi kiyala, baya hithuna... Moo maara bara wachna godaaak neh daanne...
SHASHI MS
සුභ පැතුමි උදාර ❤
Champa Janaki
Ape bayila...rajaaa...
මලිශ and සිතිර බමුනාකොටුව
Udara aiyata jayen jayama wewa budu saranai
Ranjith Yasawardana
ඔන්න හිරුගේ තේරීම,,,, දැං ලංකාවේ හැමෝම බයිල අහපල්ලා,,,,,,විශ්ව කොල්ලො උඹයි 💥 , ඒත් ,,මෙයයි තේරීම, දැන්නම් හිරුත් එපා,,
qopoy dnon
ඔක්කොම ලස්සනයි..ඒත් මොකද්ද බන් ශනුද්‍රිගෙ රෙද්දයි නැටුමයි..😅😅😅😅
Amazing Sri Lanka
Hey congrats from travelers around the world
qopoy dnon
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Sithum Samarakoon
Wishwai udarai dennama sinduwa lassanata kiwwa.dennana dakshai.
Dhammika Nimani
Kaagewath hith riddanna epa..kawadawath..me rate janathawai..oba sathu wasthuwa..oya ada inna thana dakinna api koi tharam uthsaha kalada...wish kalaada...paressemen..kalpanawen jeeewathwenna satuten..bs!
Rita Kotikawatta
විශ්ව ඉතාමත් හැගීම් බරව ගීතය ගායනා කෙරුවා ...උදාර හැමදාම වගේම බයිලා මිශ්‍රණයක්....
දෙනාටම දක්ෂයෝ...නමුත් කිරුළ හිමිවිය යුතුව තිබුනේ විශ්වටයි...
Sachini Himayangani
Vishwa ❤️❤️❤️
Dehemi Sasunika
Sudussata sudusu thana labuna . Jaya wewa .🙏🙏❤❤❤
Kumarie Disamayaca
Jayawewa udara oyata budusaranai pute
Sandares Denuwan
Good luck
Pasidu Liyanage
Api hemadama oyath ekka udara aiye ❤❤❤💪💪💪👍👍
Sl Dilshan max
Maru
Lathika Seneviratne
nice
chitrangani තියිngani
උදාරට සුබ ගමනක්
chitrangani තියිngani
අපේ රටෙි බයිලා උදාර 👍💃💃💃💃💃💃🎸🎸🎸🎸🎸🎸❤️❤️
nadeera hemal
78 ඉදලා 93ට වෝට් එකපාරම ගියෙ කොහමද ay ඒක gena කවුරුත් කතා කරන්නෙ nette විනිශ්ය මන්ඩලෙත් ලකුනු natuwa kohamada ahema une tanikara horata dunne lakunu
Dammika Prasanna
Aaaaaa
Anusha Dilrukshi
Mge hitha kiweth udra thama hiru star kiyala.e balaporoththu hari giya. Congratulations malli suba anagathayak . lassana sinduwak oniii
Jani Brown
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Lathika Seneviratne
nice
Yapa Swarnalatha
නියමයි උදාර අයියේ..❤️🔥
ඔයාට සුබ පතනවා..
Nodath Gaweshaka
Thota Hati Yako Udara
Deshitha Liyanage
Udara🎆🏆🎆
Devi parami siriwardana
මං හිතපු කෙනාවමයි ආවේ. මුල සිට හිතුවා අනිවාර්යයෙන්ම එන්න ඔනී කියලා ඒ වගේම සතුටුයි. 🌹🌹🌹සුභ පැතුම්! 🌹🌹🌹🌹
nieooj gotoy
අන්තිමට ලැබෙන්න ඕනේ පොරට ලැබුනා...😍❤️
Sameerlove Sameer
මම සින්දු අහන ගමන් ගොඩක් බලන්නේ vote eka ... ප්‍රතිශතය කොහොමද යන්නේ කියලා ... ඒත් ෆයිනල් එක .. 78%.. ඉඳලා 93% කොහොමද ගියේ කියලා හිතාගන්න බෑ ... ප්‍රේක්ෂක ප්‍රතිචාර ??????.. Hiru Tv 👎👎
nieooj gotoy
Good luck udara ❤❤❤ Budhu saranai! Dewi pihitai!
Malindu Anjana
විශ්ව ගෙ අර අහිංසක හිනාව මරු🤗
Family of Malalasekara
Congratulations Udara malli
Family of Malalasekara
Budusaranai
Kalpani Fernando
😍😍😍😍😍
Gayani Dilrukshi
සැබෑ දක්ෂයා ඔයායි අයියේ❤️🔥✔
theekshana malith
Kalakanni udarata niwan suwa .